FAST NEWS

24×7 Around the Globe

දිවයින පුරා ඇඳිරි නීතිය ලිහිල් කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දිවයින පුරා ක්‍රියාත්මකවූ ඇඳිරි නීතිය අද අලුයම 5 ට ඉවත් කෙරිණි.

අද සිට දිවයිනේ සියලුම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වන්නේ දිනපතා රාත්‍රි 10 සිට අලුයම 4 දක්වා පමණි.

දින 67 කට පසුව කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්වල ඇඳිරි නීතිය ලිහිල් කර තිබේ.

එමෙන්ම අද (26) සිට කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික් හැර සෙසු දිස්ත්‍රික් අතර ගමනාගමනයටද අවසර දී ඇත.