FAST NEWS

24×7 Around the Globe

මෙරට අසාදිතයින් ගණන තවත් ඉහළ යයි

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – මෙරට තවත් කොරෝනා ආසාදිතයින් 14 දෙනෙකු හඳුනා ගෙන තිබේ.

ඒ අනුව සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1, 162 දක්වා ඉහළ ගොස් ඇත.