FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාවේ 10 වන කොරෝනා මරණයත් වාර්තා වෙයි

(ෆාස්ට් නිව්ස් |කොවිඩ් 19) – කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් රෝගියෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ කුවේටයේ සිට පැමිණ ත්‍රිකුණාමලය නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි 52 හැවිරිදි වියේ පසුවන කාන්තාවකි.