නාය යාමේ අවදානමක් හේතුවෙන් වැලිමඩ, චිලන් වතුයායේ පවුල් 6ක පුද්ගලයින් 32 දෙදෙනෙකු නිවාසවලින් ඉවත් කර තිබේ.
වැලිමඩ ප්‍රාදේශීය ලේකම් ඥාණා නවරත්න මහත්මිය පැවසුවේ, ඔවුන් මේ වන විට සිය ඥාති නිවෙස් වෙත යොමු කර ඇති බව ය.
ඔවුන් සඳහා අවශ්‍ය අහාර පාන සැපයීමට පියවර ගත් බව දිස්ත්‍රික් ලේකම්වරිය සඳහන් කළා ය.







