FAST NEWS

24×7 Around the Globe

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළට

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – මෙරට කොරෝනා වෛරසය ආසාධිතයන් සංඛ්‍යාව 1148 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අද (25) දිනයේ මේ දක්වා ආසාධිතයන් 07 දෙනෙකු තහවුරු කරගැනීමත් සමගයි.

ඔවුන් සියලු දෙනාම කුවේටයේ සිට පැමිණ මින්නේරිය නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි අය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.