FAST NEWS

24×7 Around the Globe

රත්නපුර ,කෑගල්ල ඇතුළු දිස්ත්‍රික්ක 4කට තවදුරටත් නාය යාමේ අවදානමක්

(ෆාස්ට් නිව්ස් | රත්නපුර) – රත්නපුර , කෑගල්ල , මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්වලට හෙට (24) පස්වරු 5 දක්වා බලපැවැත්වෙන පරිදි නායයාමේ නිවේදනයක් නිකුත් කර ඇත.    

කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්වල ස්ථාන රැසක මේ වනවිට දැඩි වර්ෂාපතනයක් පවතින බවත් අද රාත්‍රියේ බොහෝ ප්‍රදේශවලට තද වැසි ඇතිවිය හැකි බවත් කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.