FAST NEWS

24×7 Around the Globe

කුවේට් සිට පැමිණි 5කට කොරෝනා – ආසාදිතයන් යළිත් ඉහළට [UPDATE]

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) – ශ්‍රීි ලංකාවෙන් තවත් කොවිඩ් -19 ආසාදිතයන් 12 දෙනෙකු හමුවීමත් සමග මුළු ආසාදිතයන් ගණන 1106 ක් ඉහළ ගොස් තිබේ.


(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) –   මෙරට කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1094 දක්වා ඉහළ ගොස් ඇත.   

ඒ අද දිනයේ ආසාදිතයන් 05 දෙනෙකු තහවුරු කරගැනීමත් සමගයි.

ඔවුන් 05 දෙනාම කුවේටයේ සිට පැමිණ ත්‍රිකුණාමලය නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි අය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මීට අමතරව මෙරට ආසාදිතයන් අතුරින් තවත් 14 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇත.

ඒ අනුව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 674 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.