FAST NEWS

24×7 Around the Globe

පොලිස් අධිකාරීවරුන් 35 දෙනෙකුට උසස් වීම්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පොලිස් අධිකාරීවරුන් 35 දෙනෙකු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරට උසස් කර තිබේ.

මැයි මස 09 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය හා මැතිවරණ කොමිෂන් සභාවේ එකගතාවය අනුව ඔවුන් එම තනතුරට උසස් කර ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

ඔවුන් පොලීසියේ විවිධ ආයතන වෙත රාජකාරී කටයුතු සඳහා යොමුකර තිබේ.