FAST NEWS

24×7 Around the Globe

ඉස්ලාම් බැතිමතුන් හෙට රාමසාන් සමරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (23) නව සඳ දිස්වීමත් සමඟ හෙට (24) දිනයේදී මෙරට මුස්ලිම් ප්‍රජාව රාමසාන් සමරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කරයි