FAST NEWS

24×7 Around the Globe

කොරෝනා පාලනය අතින් ශ්‍රී ලංකාව සාර්ථක බව ඉන්දීය අගමැති කියයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව සාර්ථකව කොරෝනා වසංගතයට එරෙහිව සටන් කරමින් සිටින බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පවසයි.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමඟ කළ සංවාදයක් පිළිබඳව ට්විටර් සටහනක් තබමින්.

මෙයින් ඇතිවූ ආර්ථික බලපෑම සම්බන්ධයෙන් කටයුතු කිරීමේදි ඉන්දියාව අඛණ්ඩව ශ්‍රී ලංකාවට සහය ලබාදෙන බව ද ඉන්දීය අගමැතිවරයා පවසයි.