FAST NEWS

24×7 Around the Globe

තවත් ආසාදිතයන් 40 දෙනෙකු පූර්ණ සුව අතට

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) – කොරෝනා ආසාදනය වී සිටි තවත් පුද්ගලයින් 40 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගිය බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරයි.   

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයන්ගෙන් සුවය ලැබූ පිරිස මේ වන විට 660 දක්වා ඉහළ යනු ඇත.