FAST NEWS

24×7 Around the Globe

තවත් නාවිකයින් පිරිසක් සුවය ලබයි

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – කොවිඩ් – 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රථිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 33 දෙනෙකු වෛරසය ශරීර තුළ නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මඟින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව රෝහල්වලින් පිටව ගොස් තිබේ.