FAST NEWS

24×7 Around the Globe

ඇඳිරි නීතිය ක්‍රියාත්මක දෙදින පුරා පොලිස් මාර්ග බාධක 900ක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඇඳිරි නීතිය ක්‍රියාත්මක හෙට (24) සහ අනිද්දා (25) දෙදින තුළ දිවයින පුරා පොලිස් මාර්ග බාධක 900ක් යෙදවීමට කටයුතු කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.