FAST NEWS

24×7 Around the Globe

රුසියාවේ සිටි ලාංකිකයන් 260ක් රැගත් ගුවන්යානයක් දිවයිනට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රුසියාවේ මොස්කව් නුවර සිටි ශ්‍රී ලාංකිකයන් 260 දෙනෙකු රැගත් ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ විශේෂ ගුවන්යානයක් කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණ ඇත.