FAST NEWS

24×7 Around the Globe

මෙරට කොවිඩ් – 19 ආසාදිත සංඛ්‍යාව යළිත් ඉහළ යයි

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19 ) –  ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා ආසාදිතයන් ගණන 1068 ක් දක්වා ඉහළ ගොස් තිබේ.   

ඒ තවත් ආසාදිතයන් 8 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.

අද දිනයේ මෙතෙක් වාර්තාවී ඇති ආසාදිතයන් ගණන 13 ක්.