(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දිවයිනේ සියලූම දිස්ත්‍රික්කවල මහජන ආරක්ෂාව උදෙසා හමුදා සාමාජිකයන් රාජකාරිවල යෙදවීම තවත් මසකින් දීර්ඝ කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
මහජන ආරක්ෂාවට හමුදාව යෙදවීම තවදුරටත් දීර්ඝ කරයි [GAZETTE]










