FAST NEWS

24×7 Around the Globe

ආනයනික ද්‍රව්‍ය ආහාර රැසක විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (22) සිට මාස 6 ක කාලයක් සඳහා ආනයනය කෙරෙන ආහාර ද්‍රව්‍ය රැසකට විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉහළ දමා තිබේ.

රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න කියා සිටියේ දේශිය නිෂ්පාදන දිරිමත් කිරීමේ අරමුණින් රජය විසින් මෙම තීරණය ගෙන ඇති බවයි.

ඒ අනුව අද සිට බදු වැඩිවන ආනයනික භාණ්ඩ ලැයිස්තුව පහතින්.