FAST NEWS

24×7 Around the Globe

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළ යයි 

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – ඊයේ (21) රාත්‍රී 11.58 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 7දෙනෙකු වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1055 ක් දක්වා ඉහළ‍ ගොස් තිබේ.