FAST NEWS

24×7 Around the Globe

කොරෝනා අසාදනය වී සුවය ලැබූ පිරිස ඉහළට

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – මෙරට කොරෝනා අසාදනය වී සුවය ලැබූ පිරිස 569ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ තවත් ආසාදිතයින් 15 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටවීමත් සමගයි.