FAST NEWS

24×7 Around the Globe

‍මෙරට ආසාදිතයින් ගණන තවත් ඉහළට

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – ඊයේ (19) රාත්‍රී 11.55 වන විට තවත් ආසාදිතයින් සිව් දෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1027 ක් දක්වා ඉහළ ගොස් තිබේ.