FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් 1000 ඉක්මවා යයි [UPDATE]

(ෆාස්ට් නිව්ස් |කොවිඩ් 19) –  තවත් කොරෝනා ආසාදිතයෙකු හමුවීමත් සමග මෙරට සමස්ත ආසාදිතයන් 1021 දක්වා ඉහළ ගොස් ඇත. 


(ෆාස්ට් නිව්ස් |කොවිඩ් 19) –  තවත් කොරෝනා ආසාදිතයන් 28 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1020 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරයි.   

මෙම නව ආසාදිතයන් සියලුදෙනාම නාවික හමුදා සාමාජිකයන් වෙයි.