FAST NEWS

24×7 Around the Globe

කොරෝනා ආසාදනය වී පූර්ණ සුවය ලැබූ පිරිස ඉහළට

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – තවත් කොරෝනා ආසාදිතයන් 10 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබේ.

ඒ අනුව සුවය ලැබූ මුළු ගණන 569 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරයි.