FAST NEWS

24×7 Around the Globe

මෙරට සමස්ත ආසාදිතයන් නැවතත් ඉහළට [UPDATE]

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) – තවත් කොරෝනා ආසාදිතයන් 5 දෙනෙකු සොයාගැනීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 991 දක්වා ඉහළ යයි.


(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) – තවත් ආසාදිතයන් 5 දෙනෙකු හමුවීමත් සමග ශ්‍රී ලංකාවෙන් තහවුරු වූ සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 986 දක්වා ඉහළ ගොස් ඇතිබව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.    

ඒ අනුව 418 දෙනෙක් මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.