FAST NEWS

24×7 Around the Globe

ලංකාවේ සමස්ත ආසාදිත පිරිස තවත් ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19 ) –   කොරෝනා ආසාදිතයින් තවත් 11 දෙනකු හමුවීමත් සමග ලංකාවේ සමස්ත ආසාදිත පිරිස 981 දක්වා ඉහළ යනු ඇත.