FAST NEWS

24×7 Around the Globe

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව තවත් ඉහළට

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – මෙරට කොරෝනා වෛරසය ආසාදිතයන් ගණන 936ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අද (16) තවත් ආසාදිතයෙක් හඳුනා ගැනීමත් සමගයි.