FAST NEWS

24×7 Around the Globe

උතුරේ පොලිස් ලොක්කන්ට මාරු

උතුරු පළාතේ ඉහළ පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි මාරු කිරීමට පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා කටයුතු කර තිබේ.

යාපනයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, යාපනය ස්ථානාධිපති, කයිට්ස් ස්ථානාධිපතිද ඒ අතර වෙති.