FAST NEWS

24×7 Around the Globe

අද දිනයේ මෙතෙක් කිසිදු ආසාදිතයෙක් වාර්තා වී නැහැ

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) –  අද පස්වරු 6 වන විට කොරෝනා වෛරසය ආසාදනය වූ නව රෝගීන් කිසිවෙකු මෙරටින් වාර්තාවී නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කරයි.   

මේ වන විට මෙරටින් වාර්තාවී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 925ක්.