FAST NEWS

24×7 Around the Globe

කොරෝනා රෝගීන්ගෙන් සුවය ලැබූ පිරිස තවත් ඉහළට

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – මෙරට තවත් පුද්ගලයින් 32 දෙනෙකු පුර්ණ සුවය ලබා තිබේ.

ඒ අනුව, පූර්ණ සුවය ලැබූ ආසාදිතයින්ගේ සංඛ්‍යාව 477 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.