FAST NEWS

24×7 Around the Globe

මෙරට සියලුම හුදකලා ප්‍රදේශ විවෘත කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොවිඩ් – 19 ව්‍යාප්තිය හේතුවෙන් හුදෙකලා කර තිබූ කොළඹ, බණ්ඩාරනායක මාවත සහ ජා-ඇල, සුදුවැල්ල ප්‍රදේශ විවෘත කෙරේ.

මෙතැන් සිට දිවයින තුළ කිසිඳු හුදෙකලා කළ ප්‍රදේශයක් නොමැති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කරයි.