FAST NEWS

24×7 Around the Globe

ආසාදිතයන් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යයි

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) –  තවත් ආසාදිතයන් 9 දෙනෙකු තහවුරු වීමත් සමග ලංකාවෙන් සොයාගනු ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන 925 දක්වා ඉහළ යනු ඇත.