FAST NEWS

24×7 Around the Globe

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව තවත් ඉහළට

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – මෙරට කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 916ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අද තවත් ආසාදිතයෙකු හඳුනා ගැනීමත් සමගයි.

මේ වන විට මෙරටින් 445 දෙනෙකු සුවය ලබා පිටව ගොස් ඇති අතර වාර්තාවී ඇති මරණ සංඛ්‍යාව 9ක්.