FAST NEWS

24×7 Around the Globe

කොරෝනා රෝගීන්ගෙන් සුවය ලැබූ සංඛ්‍යාව ඉහළට

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – මෙරට කොරෝනා ආසාදිතයන්ගෙන් තවත් 63 දෙනෙකු සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබේ.

ඒ අනුව කොරෝනා ආසාදනයවී පූර්ණ සුවය ලැබුවන්ගේ සංඛ්‍යාව 445 ක් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.