FAST NEWS

24×7 Around the Globe

සේයා ඝාතනය සම්බන්ධයෙන් අැයගේ පියාගේ ඩී.එන්.එ පරීක්ෂණයක් කිරීමට අවසර.

කොටදෙණියාව සේයා සඳෙවිමී දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් කෙරෙන පරික්ෂණ සඳහා සේයා දැරියගේ පියාගේ ඩී.එන්.එ පරික්ෂයක් සිදුකිරිමට අධිකරණයෙන් අවසර ලබා දී ඇත.

වැඩි විස්තර බලාපොරෝත්තු වන්න.