FAST NEWS

24×7 Around the Globe

රාජිත සේනාරත්න 27 දක්වා රිමාන්ඩ් [UPDATE]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න ලබන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

ඒ ඔහු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.


(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න පවසයි. 

ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.