FAST NEWS

24×7 Around the Globe

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 900 ට ආසන්නයි

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – මෙරට කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 891 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අද තවත් ආසාදිතයන් දෙදෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.

මේ වන විට පුද්ගලයින් 382 ක් ප්‍රතිකාර ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර වාර්තාවූ මරණ සංඛ්‍යාව 9ක්.