FAST NEWS

24×7 Around the Globe

කොරෝනා ආසාදිතයන්ගෙන් පූර්ණ සුවය ලැබූ ගණන ඉහලට

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – තවත් රෝගීන් 16 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටත්ව ගිය බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කර තිබේ.

ඒ අනුව මෙරටින් වාර්තාවන පුර්ණ සුවය ලැබූ පුද්ගලයින්ගේ ගණන 382 ක් බව සඳහන්.