FAST NEWS

24×7 Around the Globe

මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ සාකච්ඡාවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (13) දිනයේද මහ මැතිවරණය සඳහා තනිව තරඟ කරන පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබේ.

අද පෙරවරු 11.00ට මැතිවරණ කොමිෂන් සභාවේ දී එම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බවයි එහි ප්‍රකාශකයෙකු සදහන් කළේය.

තවද ඊයේ(12) දිනයේදීද සන්ධානගතව තරඟ කරන පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමිෂන් සභා සාමාජිකයින් අතර සාකච්ඡාවක් පැවැත්වුණි.