FAST NEWS

24×7 Around the Globe

මෙරටින් තවත් ආසාදිතයින් කීපදෙනෙකු හඳුනා ගැනේ

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) – තවත් ආසාදිතයින් 5 දෙනෙකු තහවුරු කරගැනීමත් සමග මෙරට කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 884 දක්වා ඉහළ යයි.