FAST NEWS

24×7 Around the Globe

මෙරටින් තවත් ආසාදිතයන් 7 දෙනෙකු හඳුනා ගැනේ [UPDATE]

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) – තවත් කොරෝනා ආසාදිතයන් 7 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 879ක් දක්වා ඉහළ ගොස් ඇත.  

ඒ අනුව අද දිනයේ මේ දක්වා කොරෝනා ආසාදිතයන් 10 දෙනෙකු හඳුනාගෙන ඇති අතර එම පිරිස අතර 9 දෙනෙකුම නාවික හමුදා නිලධාරීන් වෙයි.


(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) – මෙරටින් තවත් ආසාදිතයන් තිදෙනෙකු හමුවීමත් සමඟ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 872 දක්වා ඉහළ ගොස් ඇත.