FAST NEWS

24×7 Around the Globe

කොරෝනා ආසාදිතයන් අතරින් සුවය ලැබූ සංඛ්‍යාව ඉහලට

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – තවත් කොරෝනා ආසාදිතයින් 23 දෙනෙකු සුවය ලබා රෝහලින් පිටව ගොස් ඇත.

ඒ අනුව මෙරට කොරෝනා වෛරසය ආසාදීතයන් අතුරින් සුවය ලැබූ සංඛ්‍යාව 366 දක්වා ඉහල ගොස් තිබේ.

වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ අයි.ඩී.එච්, වැලිකන්ද, මුල්ලේරියාව, ඉරණවිල සහ හෝමාගම යන රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයින් මෙලෙස පිටව ගිය බවයි.