FAST NEWS

24×7 Around the Globe

සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 30 ඉක්මවයි

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – කොරෝනා වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රථිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 12 දෙනෙකු රෝහලවලින් පිටව ගොස් තිබේ.

එහිදී සිදු කල PCR පරීක්‍ෂණ මඟින් වෛරසය ශරීර තුළ නොමැති බවට තහවුරු කර ගැනීමෙන් පසු මැයි  09 වන දා සහ 10 දා වන දා යන දිනයන් හීදී රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කළේය.

මෙම පුද්ගලයින් 12 දෙනාද ඇතුළුව  මේ වන විට වෛරසය ආසාධනය වී රෝහල් ගත කල නාවික හමුදා සාමාජිකයින් 33ක් සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් තිබේ.