FAST NEWS

24×7 Around the Globe

මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ සාකච්ඡාවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද(11) මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ සාකච්ඡාවක් පැවැත්විමට නියමිතව තිබේ.

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් එහි නිළධාරින් අතර මෙම සාකච්ඡාව පැවැත්වෙන බවට වාර්තා වේ.

තවද හෙට(12) සියලු දේශපාලන පක්ෂ නියෝජිතයින් මැතිවරණ කොමිසමට කැඳවා තිබේ.

එහිදී මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කර තිබේ.