FAST NEWS

24×7 Around the Globe

තවත් ආසාදිතයන් පිරිසක් සොයා ගැනේ

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) – කොවිඞ් 19 වෛරසය ආසාදනය වූ තවත් 8 දෙනෙකු අද දිනයේ සොයා ගැනීමත් සමඟ වෛරසය ආසාදිත මුළු සංඛ්‍යාව 855ක් දක්වා ඉහළ ගියහ.   

අද හමුවූ ආසාදිතයින් 8 දෙනාගෙන් 6 දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් වන අතර, අනෙක් දෙදෙනා ඩුබායි සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල රඳවා සිටි අය බව සෞඛ්‍ය අංශ තහවුරු කරයි.