FAST NEWS

24×7 Around the Globe

කොරෝනා නිසා එංගලන්තයේ මියගිය ලාංකිකයන් ගැන අගමැති කියයි [RELEASE]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හෙට (11) සිට ජන ජිවිතය සාමාන්‍ය තත්වයට පත් කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කර තිබේ.

ඔහු එමගින් තහවුරු කර ඇත්තේ එංගලන්තයේ සිටින ලාංකිකයන් 25 දෙනෙකු කොරෝනා නිසා මියගොස් ඇති බවයි.