ඕස්ට්‍රේලියාවේ සිරවී සිටි සිසුන් පිරිසක් දිවයිනට

ඕස්ට්‍රේලියාවේ සිරවී සිටි සිසුන් පිරිසක් දිවයිනට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොවිඩ් 19 හේතුවෙ මෙරටට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටි 272 දෙදෙනෙකු දිවයිනට රැගෙනවිත් තිබේ.

අද(10) අළුයම 6.20ට මෙම විශේෂ ගුවන්යානය දිවයිනට පැමිණියේය.

ඒ අනුව ඔවුන් සියළුදෙනා දින 21ක් නිරෝධායනයට යොමු කරීමට නියමිතය.

CATEGORIES