FAST NEWS

24×7 Around the Globe

අධිවේගී මාර්ග සඳුදා සිට විවෘතයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලබන 11 වැනිදා අධිවේගී මාර්ග පද්ධතිය සිට රථ වාහන ධාවනයට සම්පූර්ණයෙන් විවෘත කිරිමට නියමිතව තිබේ.

දක්ෂිණ අධිවේගී මාර්ගය, පිටත වටරවුම් මාර්ගය සහ කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය සඳුදා සිට විවෘත කරන බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් කමල් අමරවීර පැවසයි.