FAST NEWS

24×7 Around the Globe

කොරෝනා රෝගීන්ගෙන් සුවය ලැබූ සංඛ්‍යාව ඉහළට

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – කොරෝනා ආසාදනය වී සිටි තවත් පුද්ගලයින් 8 දෙනෙකු පුර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ඒ අනුව මෙරටින් වාර්තාවන සුවය ලැබූ පුද්ගලයින්ගේ මුළු ගණන 240ක්.