FAST NEWS

24×7 Around the Globe

ඊයේ වාර්තා වු ආසාදිතයින්ගෙන් වැඩි පිරිසක් නාවික හමුදා සාමාජිකයින්

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – ඊයේ (07) හඳුනා ගත් කොරොනා වෛරස ආසාදිතයින් 27න් 25දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් බව වාර්තා වේ.

අනෙක් දෙදෙනා නාවික හමුදා සමාජිකයෙක් ඇසුරු කළ දරුවෙක් සහ ඩුබායි සිට පැමිණි පුද්ගලයෙක් බව සඳහන් වේ.