FAST NEWS

24×7 Around the Globe

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 800 ඉක්මවයි

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 7 දෙනෙකු හඳුනා ගෙන තිබේ.

ඒ අනුව මෙරට වාර්තාවන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 804 ක් දක්වා ඉහළ යයි.