FAST NEWS

24×7 Around the Globe

මෙරට PCR පරීක්ෂණ ගණන 30,500 ඉක්මවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පසුගිය පෙබරවාරි 18 වනදා සිට මේ දක්වා මෙරටදී සිදුකර ඇති පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව 30,525 දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ (06) දිනයේදී ශ්‍රී ලංකාවේදී තවත් පී සී ආර් පරීක්ෂණ 1147 ක් සිදුකර තිබේ.